සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත් ආපසු හැරවීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළා. ඒ සිය Facebook ගිණුමේ විශේෂ සටහනක් තබමින්.