21 April 2025


පාස්කු ප්‍රහාරය ගැන වතිකානයෙන් විශේෂ නිවේදනයක්



කොච්චිකඩේ සහ කටුවාපිටිය දේවස්ථානවලට එල්ල වූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 167දෙනාගේ නම් වතිකානය විසින් ඇදහිල්ලේ සාක්ෂිකරුවන්ගේ ලේඛනයට ඇතුළත් කර තිබෙන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

ඒ උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද (21) කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවති දේව මෙහෙය අතරතුරදීයි.    

(colombotimes.lk)