2025 පළාත් පාලන මැතිවරණයේ තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් නිකුත් කර තිබෙනවා.
ඒ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලයයි.
එහිදී කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභික ධූර 05ක් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමිවී තිබෙනවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය - 6276 සභික (05)
සමස්ත ලංකා මහජන කොංග්‍රසය - 4859 සභික (04)
ඉලංකෙයි තමිල් අරසු කච්චි - 4147 සභික (04)
සමගි ජන බලවේගය - 2656 සභික (02)
ජාතික ජන බලවේගය - 1586 සභික (01)