Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන 2028 T20 ලෝක කුසලානය ශ්‍රී ලංකා කණ්ඩායම සෘජුවම සුදුසුකම් ලබා තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8දෙනාගේ තරග වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමත් සමඟයි. (COLOMBOTIMES.LK)