ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන පුහුණු තරගාවලිය මෙරට වේලාවෙන් අද (29) 2.00ට ආරම්භ වීමට නියමිතයි.එහි කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.(colombotimes.lk)