08 February 2025


ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුව ගැන නීතිපති දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්



ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ ඝාතන නඩුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ නඩු අංක බී 92/2009 නඩුකරයට අදාළව නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අමතා යොමු කර ඇති ලිපියේ නම සඳහන් සැකකරුවන් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නොවන බවයි.

එමෙන්ම මෙම නඩුකරය සම්බන්ධයෙන් වන විමර්ශන අවසන් වී නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අදාළ නිවේදනය පහතින්,  



(colombotimes.lk)