මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ආණ්ඩුවේ සියළු මන්ත්‍රීවරුන් එකඟතාව පළ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.
ඒ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
විපක්ෂ මන්ත්‍රී රවී කරුණානායක විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
(colombotimes.lk)