19 August 2025

logo

විශ්වාසභංග යෝජනාව ගැන කථානායකගෙන් ප්‍රකාශයක්



විපක්ෂ මන්ත්‍රීවරුන් 31දෙනෙක් විසින් අත්සන් කර ඇති නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික)ට එරෙහි විශ්වාසභංග යෝජනාව අධ්‍යයනය කරන අතර ඒ මත පදනම්ව ගත යුතු ක්‍රියාමාර්ග නියමිත වේලාවට දැනුම්දෙන බව කථානායක ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා. 

ඒ මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.

(colombotimes.lk)