20 January 2026

logo

චීනය නව අත්හදා බැලීමකට සැරසෙයි



මානවරූපී ගර්භණී රොබෝවරුන් නිපදවීම කෙරෙහි චීනයේ අවධානය යොමුවී තිබෙනවා.
 
විදෙස් මාධ්‍ය වාර්තා කළේ කළලයක් පිළිසිඳ ගැනීමේ සිට දරු උපත දක්වා ගර්භණී කාලයක් දැරිය හැකි කුසක් සහිත රොබෝවරුන් නිර්මාණය කිරීමේ තාක්ෂණය ග්වැන්ජෝ හී තාක්ෂණ ආයතනයක් මඟින් අත්හදා බලන බවයි. 

කෙසේ වෙතත් ඩිම්බ සංසේචන කාර්ය සිදුවන්නේ කෙලෙසද යන්න මෙතෙක් පැහැදිලි කර නොමැති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)