03 January 2026

logo

රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක්



රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 14දෙනෙක් මියගොස් තිබෙන බවයි.   

ප්‍රහාරයෙන් කුඩා ළමුන් දෙදෙනක් මියගොස් ඇති අතර පුද්ගලයන් 23දෙනෙක් තුවාල ලබා තිබෙනවා. 

යුක්රේනයේ කාර්කිව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයෙන් පස් මහල් ගොඩනැගිල්ලක කොටසක් සම්පූර්ණයෙන් විනාශයට පත්ව ඇති අතර මහල් 03ක ගින්නක් ද හටගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 


(colombotimes.lk)