19 August 2025

logo

ගුරුවරුන් පිරිසක් ජනාධිපති කාර්යාලය අසල රැය පහන් කරයි



ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිට රාත්‍රිය ගත කරමින් විරෝධතාවක නිරත වී සිටිනවා. 

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ තමන් සේවය කරන පාසලටම තමන්​ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙ​න ලෙසයි.

පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අත​ර ගුරු දරුවෝ එකමුතුව විසින් මෙම විරෝධතා​ව සංවිධානය කර තිබෙනවා. 

(colombotimes.lk)