ලංකාවේ කුකුළු මස් කෑමට සුදුසුද? පිළිතුර අද රාත්‍රී 7.00ට



පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් විශාල වශයෙන් සත්ත්ව ගොවිපොළවල් විනාශයට පත්වුණා.

ඒ සමඟම වෙළඳපොළ තුළ අලෙවි වූ කුකුළු මස් ආහාරයට ගැනීමට නුසුදුසු බවට පළ වූ පුවතේ සත්‍ය අසත්‍යතාවය පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පොදු සේවක සංගමයෙන් Colombo Times 255 හරහා අපි කරුණු වීමක් සිදු කළා.
 
ඒ පිළිබඳව කරුණු දැක්වීමට අප සමඟ එක්වුණේ එම සංගමයේ ලේකම් අජිත් ජයසුන්දර මහතායි.
 
එම වැඩසටහන අද (04) රාත්‍රී 7.00ට විකාශය වීමට නියමිතයි.

අද රාත්‍රියේදී විකාශය වන මෙම වැඩසටහන නැරඹීම සඳහා පහත link එකෙන් පිවිසෙන්න.

(colombotimes.lk)

https://www.youtube.com/@ColomboTimes_LK/videos