19 April 2025


සුපිරි හොලිවුඩ් නළුවෙක් අභාවප්‍රාප්ත වෙයි



සුපිරි හොලිවුඩ් නළුවෙක් වන Val Kilmer අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නියුමෝනියා තත්ත්වයක් හේතුවෙන් ඔහු ගොස් ඇති බවයි.

අභාවප්‍රාප්ත වන විට ඔහු 65 හැවිරිදි වියේ පසුවුණා.

(colombotimes.lk)