ඔලිම්පික් පදක්කම් ලාභී සුසන්තිකා ජයසිංහ ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබා ගැනීමට සූදානම් වන බවට තොරතුරු ලැබී තිබෙනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ අනාගතයට මුල්තැනදීම සඳහා මෙසේ රටින් පිටවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඇය සහ දරුවන් දෙදෙනා මීට මාස දෙකකට පෙර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී තිබෙනවා.
යළිත් ඇය ශ්‍රී ලංකාවට පැමිණීම අවිනිශ්චිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)