හෙරොයින් ග්‍රෑම් 52 මිලිග්‍රෑම් 200ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කටාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
වයස අවුරුදු 31ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)
