22 May 2026

logo

පෞද්ගලික බැංකුවට බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්



පෞද්ගලික බැංකුවට බිලියන 13ක් අස්ථානගත වීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එම බැංකුවේ සහකාර කළමනාකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා ලබන 14වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්.බෝදරගම අද (30) නියෝග කර තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුවයි.

(colombotimes.lk)