ස්වීඩනය නිල වශයෙන් ලිංගිකත්වය ක්‍රීඩාවක් ලෙස ලියාපදිංචි කළ ලොව පළමු රට බවට පත්ව තිබෙනවා.
මීට අමතරව එරට විසින් ලොව ප්‍රථම වරට යුරෝපීයේ පැවැත්වෙන ලිංගික ශූරතාවලියේ සත්කාරකත්වය දැරීම ද නියමිතයි.
එය එළඹෙන ජුනි 8 වන දින ස්වීඩනයේ Gothenburg නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
මෙම ශූරතාවලියේදී සති හයක් පුරා තරග ඉසව් 16ක් පවත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
Swedish Sex Federation මග පෙන්වීම යටතේ මෙය පැවැත්වීමට තීරණය කර ඇති බවද සඳහන්.
(colombotimes.lk)