එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් රුපියල් 321.59 ක් ලෙස දැක්වෙන අතර විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 331.96 ක් ලෙසයි.
මීට අමතරව ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාත පහත පරිදි වනවා...
(colombotimes.lk)