25 February 2026

logo

T20 WC | අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම මෙන්න



2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ඒ පාකිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැති
තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.




Colombotimes.lk