colombotimes.lk
සිංහල | English

30 June 2024

ගුරුවරු සාමාන්‍ය පරිදි සේවයට එයි



අද (28) දිනයේ සාමාන්‍ය පරිදි සියලුම පාසල් පැවැත්වෙන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් සඳහන් කළේ අද දින සාමාන්‍ය පරිදි ගුරු විදුහල්පතිවරුන් පාසල් අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට තීරණය කර ඇති බවයි.
(colombotimes.lk)