ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයීය ආදී විද්‍යාර්ථයින්ගේ එකමුතුව විසින් අද (18) ලේ දන් දීමේ වැඩසටහනක් සංවිධානය කර තිබෙනවා.
ඒ නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයේදීයි.
මෙම ලේ දන් දීමේ වැඩසටහනට සහභාගී වීම වෙනුවෙන් අද පෙරවරු 9.00 සිට නාරාහේන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා.