20 February 2026

logo

මැතිවරණ කොමිසම අද රැස්වෙයි



මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අද (18) පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)