14 May 2025


SL vs AFG - Match 02 | ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්



ඇෆ්ගනිස්තානයට එරෙහි දෙවන එක්දින තරගය ලකුණු 132කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. 

 
කාසිය වාසිය දිනා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 323ක් රැස්කළා. 
 
නමුත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 191ක් පමණි.
(colombotimes.lk) 
 
May be an image of ‎4 people and ‎text that says "‎6 源款 SAR 7 DASUN Dialog אוA SRI LANKA WON BY 132 RUNS RILANKA 323/6 (50OV) AFGHANISTAN Kusal Mendis Dimuth Karunaratne Mohammad Nabi Fareed Ahmad 191 78 (75) 52 (62) 2/52 2/61 Hashmatullah Shahidi Ibrahim Zadran Dhananjaya de Silva Wanindu Hasaranga 57 (62) 54 (75) 3/39 3/42 MATCH RESULTS Cricket SRI LANKA Vs AFGHANISTAN 2ND ODI 04TH JUNE 2023 MRICS,HAMBANTOTA‎"‎‎