17 July 2025

logo

ලෝකයේ මිල අධිකම අයිස් ක්‍රීම් ජපානයෙන්



ලොව මිලෙන් අධිකම අයිස්ක්‍රීම් වර්ගය ජපානය නිෂ්පාදනය කර තිබෙනවා. 

ඒ අනුව මෙම අයිස්ක්‍රීම් එකක මිල ඇමෙරිකා ඩොලර් 6696ක් ලෙසයි සටහන් වන්නේ. 
 
ඉතාලියේ ඇල්බා ප්‍රදේශයේ වගා කරන ට්‍රෆල්ස් ඇතුළු දුර්ලබ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙම අයිස්ක්‍රීම් නිෂ්පාදනය කරන බව නිෂ්පාදිත සමාගම පවසනවා.
(colombotimes.lk)