colombotimes.lk
සිංහල | English

28 March 2024

පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝ කෙරේ



පාසල් ළමුන්ට දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ලබාගත හැකි කාලසීමාව දීර්ඝකර තිබෙනවා. 

ඒ අනුව එම කාලසීමාව ජූනි 16 වනදා තෙක් දීර්ඝ කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. 
 
ඒ සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථාන දැනුවත් කර ඇති බවද නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 
 
අදාළ නිවේදනය පහතින්...
(colombotimes.lk)