උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට ඊයේ (07) රාත්‍රියේ බාධා එල්ල වුණා. ඒ ඔහිය සහ ඉදල්ගස්හින්න අතර මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන්. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වන විට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි. (colombotimes.lk)