colombotimes.lk
සිංහල | English

19 April 2024

පෙට්‍රල් තොගවල හිඟයක් නෑ - ඇමති කංචන



ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සෙසු පෙට්‍රල් තොගවල කිසිදු හිඟයක් නොමැති බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. 

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු ඒ බව සඳහන් කළා. 
 
මේ අතර, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් හිඟයක් මේ වන විට පවතින බව, ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඇතැම් වෘත්තිය සමිති නියෝජිතයින් පවසනවා.
(colombotimes.lk)