22 November 2024


තොණ්ඩමන්ගේ පක්ෂය දෙකඩ වන ලකුණු



ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වනවා.

ඒ මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි එම පක්ෂයෙන් ඉවත් වී තිබෙනවා.

ඔහු ලිපියක් යොමුකරමින් ඒ බව සඳහන් කළා.

භාරත් අරූල් සාමි මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය පක්ෂයෙන් තරග කිරීමට නියමිතයි.

(colombotimes.lk)