ඊශ්‍රායලයේ ටෙල් අවිව් අගනුවරට ආසන්න ප්‍රදේශයකදී බස් රථ 3ක් පුපුරා තිබෙනවා.
මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් බවට සැක කරන බවයි වාර්තා වන්නේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බවයි.
පුපුරණ ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සඳහා රටේ සියලුම බස් රථ, දුම්රිය සහ සැහැල්ලු දුම්රිය නවතා දැමීමට පියවර ගෙන තිබෙනවා.
(colombotimes.lk)