colombotimes.lk
සිංහල | English

06 May 2024

WATCH VIDEO | තල්මසුන් තිදෙනෙකු මුහුද මැද්දේ අමුතු පිම්මක් පනී



සංචාරකයින් පිරිසක් විසින් තල්මසුන් තිදෙනෙකු ගේ දුර්ලභ පැනීමක් කැමරාවේ සටහන් කර ගැනීමට සමත් වී තිබෙනවා.

මෙය ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන දර්ශනයක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
(colombotimes.lk)