Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින වැඩතහනමට ලක් වූ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියම කර තිබෙනවා. ඒ එළැඹෙන 25වනදා දක්වායි. (colombotimes.lk)