07 February 2025


අයවැය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ දැඩි ආරක්ෂක විධිවිධාන



එළඹෙන 17වනදා පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

නියෝජ්‍ය කථානායක රිස්වි සාලි කියා සිටියේ එදින පාර්ලිමේන්තුවේ දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන බවයි.

අද (07) පාර්ලිමේන්තු සැසිවාරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම එදින පොදු රථගාල වසා දැමීමටද නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)