23 September 2025

logo

එක්සත් ජාතික පක්ෂයේ 79වන සංවත්සරය අදයි



එකසත් ජාතික පක්ෂයේ 79වන සංවත්සරය අද (20) පැවැත්වෙනවා.

ඒ පක්ෂ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙම සංවත්සර උත්සවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂවලට ආරාධනයන් සිදු කර තිබෙනවා.

එම සංවත්සරයේ තේමාව වන්නේ 'ඔබේ මතය දරන්න, ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරදවන්න, එකට සිටගමු ' යන්නයි. 


(colombotimes.lk)