බත්තරමුල්ල පාර්ලිමේන්තු පරිශ්‍රය සහ ඒ අවට හෙට (19) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ ජාතික රණවිරු අනුස්‌මරණය නිමිත්තෙන්.
බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී හෙට පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ සම්බන්ධයෙන් පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)