කුරුරි ත්‍රස්තවාදය නිමාකර වසර 16ක් සපිරෙන අද (18) දිනයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ තමා ජීවත්ව නොසිටින කලකදී වුවත් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මාතෘ භූමිය ස්වෛරී රාජ්‍යයක් ලෙසින් එක සිංහ ධජය සෙවණේ පැවතීම තමාගේ එකම ප්‍රාර්ථනය බවයි.


