18 May 2025


බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන තීරණයක්



බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යනයට සිව්පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ නීතිපතිවරයා විසින්.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි එම කමිටුවේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)