13 December 2025

logo

ලෝක රූ රැජින අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කරයි



ලෝක රූ රැජින අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූවන් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඇමරිකාවෙන් තෝරාගත් 40දෙනා අතර ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර නොමැති බවයි වාර්තා වන්නේ. 



(colombotimes.lk)