31 March 2025


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්



උතුරු කළුතර දුම්රිය ස්ථානයේ සංඥා පද්ධතියේ දෝෂයක් හට ගෙන තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු වන බවයි.

(colombotimes.lk)