මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වන සියලු දුම්රියන් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ ගාල්ල සිට මරදාන බලා ධාවනය වන අංක 311 දරණ රාත්‍රී තැපැල් දුම්රිය අම්බලන්ගොඩ ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන්.(colombotimes.lk)