අපි ගෙදර වැඩ කරනකොට කැපෙනවා, තුවාල වෙනවා වගේම පිච්චෙන්න වුණත් පුළුවන්.
හැබැයි පිච්චුනා කියලා වැඩිය කලබල වෙන්න දෙයක් නැහැ.
අද අපි කියන්නේ පිච්චුනාම ගෙදරදීම කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද කියලා.
ඒ ගැන සම්පුර්ණයෙන්ම දැනගන්න මේ Video එක බලන්න.
(colombotimes.lk)