ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 150කින් ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි නව මිල රුපියල් 4,250ක් ලෙස සටහන් වී තිබෙනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 05ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 65කින් ඉහළ දමා තිබෙන බවයි වාර්තා වන්නේ.
එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,710ක් ලෙසයි.
(colombotimes.lk)
