පාකිස්ථානයේ පැවති සාම සාකච්ඡා බිඳ වැටීමත් සමඟ ඇමරිකාව සහ ඉරානය අතර පවතින නොසන්සුන්කාරී තත්ත්වය තීරණාත්මක මට්ටමකට පැමිණ තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද (13) සිට ඉරාන වරායන් වෙත පනවන ලද නාවික අවහිරතාව ක්‍රියාත්මක කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇති බවයි.
(colombotimes.lk)
