ඉරානයට පහරදීම සඳහා ඇමරිකාව සතුව තවත් ඉලක්ක 3,554ක් ඉතිරිව තිබෙන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඔහු කියා සිටියේ එය ඉතා ඉක්මනින් අවසන් කරන බවයි.
ඉරානය යුද්ධයට පෙර බලවත් රටක්ව තිබූ නමුත් එය දැන් තවදුරටත් බලවත් නොවන බවට ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඔවුන් මීට පෙර කිසිදා මෙවැනි දෙයක් දැක නොමැති බවයි.
(colombotimes.lk)
