24 May 2026

logo

ඉරානය එක රැයකින් විනාශ කරන බව ට්‍රම්ප් කියයි



ඉරානය එක රැයකින් විනාශ කර දැමිය හැකි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 

ඔහු සඳහන් කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානයට ලබාදී ඇති කාලය අද (07) රාත්‍රී 8න් අවසන් වන බවයි. 

ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)