06 March 2025


ට්‍රම්ප්ගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක්



ගාසා තීරයේ සිටින සියලුම ප්‍රාණ ඇපකරුවන් වහාම නිදහස් කරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසාන අනතුරු ඇඟවීම් නිවේදනය නිකුත් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ එලෙස ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන්නේ නම් කිසිදු හමාස් සාමාජිකයෙක්වත් ආරාක්ෂා නොවන බවයි.

එමෙන්ම ගාසා තීරයේ ජනතාව ලස්සන අනාගතයක් බලාපොරොත්තුවෙන් සිටින බැවින් ඉන් පිටව යන ලෙස හමාස් සංවිධානයට ජනපති ට්‍රම්ප් දැනුම්දී තිබෙනවා.

(colombotimes.lk)