17 June 2026

logo

යුද්ධය ගැන ට්‍රම්ප්ගෙන් සහතිකයක්



ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය මේ වන විට අවසන්වීමට ඉතා ආසන්න මට්ටමක පවතින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ Fox News නාලිකාව සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.

'මම හිතන්නේ එය බොහෝ දුරට ආසන්න වීමට ආසන්නයි. මම දකින විදිහට යුද්ධය අවසාන අදියරට පැමිණ තිබෙන්නේ' යනුවෙන් ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර තිබෙනවා.    

(colombotimes.lk)