ජපානයේ ගුවන් තොටුපොළකදී මගී ගුවන් යානා 2ක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ජපානයේ Haneda ගුවන් තොටුපොළේදී මෙම ගුවන් යානා අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මෙම අනතුර හේතුවෙන් කිසිදු මගියෙකුට හානියක් සිදුව නොමැති බව සඳහන්.
Thai Airways සහ EVA Air ගුවන් සමාගම්වලට අයත් යානා දෙකක් මෙලෙස එකිනෙක ගැටී ඇති බව වැඩිදුරටත් සඳහන් වනවා.
(colombotimes.lk)