ජර්මනියේ පුද්ගලයෙක් සිතා මතා මෝටර් රථයක් පදික වේදිකවේ සිටි පිරිසක් වෙතට ධාවනය කිරීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ බටහිර ජර්මනියේ මැන්හයිම් නගරයේදීයි.
මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර තවත් 11දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
එරට පොලීසිය විසින් එම රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)