ඉදිරි මැතිවරණ සඳහා සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය සඳහන් කළේ එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (20) රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගත් බවයි
(colombotimes.lk)