Elon Musk ගේ ටෙස්ලා සමාගමට එරෙහිව නඩු පැවරීමට ඇමරිකාවේ සංවිධානයක් කටයුතු කර තිබෙනවා.
ඒ, එහි සේවය කරන කළු ජාතිකයින් හිරිහැරයට ලක්වන බව පවසමින්.
ටෙස්ලා සමාගමේ Califo ia වේ පිහිටි ප්‍රධාන මෝටර් රථ කම්හල සම්බන්ධයෙන් මෙසේ නඩු පවසන බව සඳහන්.
(colombotimes.lk)